ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 2012 සියැට් ශ‍්‍රී
ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී
පැවැත්විණි.
එහිදී වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩක සම්මානය, ටෙස්ට් පිතිකරු සම්මානය හා වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රීඩක සම්මානය හිටපු නායක කුමාර් සංගක්කාරට හිමිවූ අතර වසරේ එක්දින පිතිකරු ලෙස මහේල ජයවර්ධන ද වසරේ දක්ෂතම තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ෂාන් ද සම්මාන දිනා ගත්තේය.
රංගන හේරත් වසරේ ටෙස්ට් පන්දු යවනවා සම්මානය හිමිකර ගත් අතර එක්දින පන්දු යවන්නා ලෙස ලසිත් මාලිංග සම්මාන හිමිකර ගනු ලැබීය. වසරේ නැගී එන කි‍්‍රකට් ක‍්‍රීඩකයා සම්මානය දිනේෂ් චන්දිමාල්ට හිමිවිය. වසරේ හොදම ක‍්‍රීඩා සමාජය ලෙස නාවුක හමුදාව සම්මාන දිනා ගත්තේය.
භාගත කරන්න

0 comments:
Post a Comment