ඔලිම්පික් තරඟාවලිය අවසන් වීමත් සමඟ ඊයේ එහි සමාප්ති උළෙල පැවැත්වුණා. මල් වෙඩි සංදර්ශන සහිත මේ සඳහා ගායනයෙන් Spice Girls, Emeli Sande, Madness, Pet Shop Boys, Ray Davies, George Michael, Jessie J and Annie Lennox සහභාගී වී සිටියා.
ඔලිම්පික් කමිටු සභාපති විසින් ක‍්‍රීඩා උළෙලේ සමාප්තිය ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔලිම්පික් ධජය මීලඟ ඔලිම්පික් උළෙල පැවැත්වෙන බ‍්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරාධිපතිවරයා වෙත බාරදෙනු ලැබුවා.
සමාප්ති උත්සවයේ ජායාරූප එකතුවක් පහලින්.


0 comments:
Post a Comment