
පිලිපීනයේ මැනිලා නුවර වැවක සිටි මිනීමරු
කිඹුලකු අල්ලා ගැනීමට එරට වනජීවි නිලධාරීන්ට හැකි විය. මාස කිහිපයක් ඉතා
වෙහෙස මහන්සි වී අල්ලාගත් කිඹුලා ගොඩට ගත් පසු ලොව දිගින් වැඩිම කිඹුලා
ලෙස නව ගිනස් වාර්ථාවකට ද උරුම කම් කියයි. මීටර් හයකට වඩා දිගින් සහ ටොන්
එකකට වඩා බරැති මේ කිඹුලා වයස අවුරුදු දෙකක කුඩා දරුවකු සමග වැඩිහිටියන්
දෙදෙනකු බිළිගත්තේය. මේ කිඹුලා එරට කිඹුල් උයනකට ගෙන ගොස් දැමීය.
0 comments:
Post a Comment